දිමුත් කරුණාරත්න විවේක ගන්වයි | දිනමිණ

දිමුත් කරුණාරත්න විවේක ගන්වයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව තිබේ.
 
පසුගියදා පැවති පුහුණුවක් අතරතුරදී ඔහුගේ ඇගිල්ලක් ආබාධයකට ලක්විය.
 
මේ නිසා දිමුත් කරුණාරත්නට සති 06කට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
 
මේ අනුව එළඹෙන කොදෙව් සංචාරයේ ටෙස්ට් තරගාවලි ද ඔහුට අහිමිවනු ඇත.

නව අදහස දක්වන්න