Tuesday, මැයි 8, 2018 - 13:06
වැලිකඩ බන්ධනාගාර සිද්ධියට අදාළව හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඔවුන් ලබන 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර ඇත.
නව අදහස දක්වන්න