අභාවයන් | දිනමිණ

අභාවයන්

ජී.එස්. ගුණරත්න මහතා (ගුණතිස්ස සමරණායක) (විශ්‍රාමික පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව) නැසීගිය කුසුමා වීරසුන්දරගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ කස්ත්‍රිය හා උදිතගේ පියාණන් වූද,​ ගයානි හා ශ්‍යාමලීගේ මාමණ්ඩිය වූද,​ ජී.එස්. ගුණරත්න මහතා අභාවප්‍රාප්ත විය. අවමගුල් පෙරහැර 157,​ කළුතර පාර,​ පොල්ගහවත්ත,​ මතුගම නිවසින් පිටත්ව ආදාහනය සවස 4.00 ට පාන්තිය ආදාහනාගාරයේදී 2018.05.14 සිදු කෙරේ.

053275

 

නව අදහස දක්වන්න