අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය හමුදා ප්‍රධානි අතර හමුවක් | දිනමිණ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය හමුදා ප්‍රධානි අතර හමුවක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය හමුදා ප්‍රධානි ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) මහතා පෙරේදා (14) සවස අරලියගහ මන්දිරයේ දී හමු වී සාකච්ඡා පැවැත්වූහ. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (Taranjit Singh Sandhu), ශ්‍රී ලංකා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


නව අදහස දක්වන්න

Or log in with...