ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරළෙයි - 15 ක් අතුරුදන් | දිනමිණ

ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරළෙයි - 15 ක් අතුරුදන්

ඉන්දියාවේ - ආන්ද්‍රා ප්‍රදේශයේ ධීවර යාත්‍රාවක් පෙරළී 15 දෙනෙකු අතුරුදන්වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ආන්ද්‍රා ප්‍රදේශය හරහා ගලා බසින ගොඩවරී නැමති ගංඟාවේ ධීවර කටයුතුවල නිරතවූ පිරිසකුයි මෙම අනතුරට මුහුණදී ඇත. 

අදාළ ධීවර යාත්‍රාවේ පුද්ගලයින් 25 දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ගෙන් 10 දෙනෙකු දිවි ගලවාගෙන තිබේ.

 

අදහස් 1ක් ඇත

අප අසා ඇත්තේ ඉන්දියාවේ ‘ගෝදාවරී‘ නම් ගඟක් ගැන මිස ‘ගොඩවරී‘ නැමති ගංගාවක් ගැන නොවේ. මෙවන් පුවත් පරිවර්තනයේදී අසල්වැසි රට ගැනවත් අවබෝධයක් ඇත්තන් යොදා ගන්නේ නම් පත්තරයේ නමට හොඳ ය. නැත්නම් සිදු වන්නේ මහ පාරේ මහ දවාලේ රෙදි ගලවා ගැනීමට ය. ඉන් හානි සිදු වන්නේ ‘දිනමිණේ‘ කීර්ති නාමයටය.

නව අදහස දක්වන්න