රාජකීය විවාහයට මේගන්ගේ පියා නැහැ | දිනමිණ

රාජකීය විවාහයට මේගන්ගේ පියා නැහැ

එංගලන්තයේ හැරී කුමරු සහ මේගන් මර්කල් අතර ‍හෙට(19) පැවැත්වෙන විවාහ මංගලෝත්සවයට මේගන් ගේ පියා සහභාගී නොවන බව තහවුරු කර තිබේ.

මේගන් පවසන්නේ, පියාගේ සෞඛය තත්ත්වය සලකා ඊට ඉඩ ලබා දිය හැකි බව ය.

තෝමස් මාර්ක්ල් මේවන විට 73වන වියෙහි පසුවේ.

කෙසේ වෙතත් සිය මංගලෝත්සවයෙදී රාජකීය සම්ප්‍රදායට අනුව මේගන් මර්කල්ට සිය පියාණන් සමගින් වින්සර් මාළිගය වෙත ගමන් කිරීමට නොහැකි වනු ඇත.

කෙසේ නමුත් හැමදාම සිය පියා ගැන සොයා බලන බව මේගන් මර්කල් සදහන් කර තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...