අභාවයන් | දිනමිණ

අභාවයන්

මාග්‍රට් දොන් ජුවාන් (මාජි) - නැසීගිය දොන් ජුවාන් (මග්ගොන) මහතාගේ දයාබර බිරිඳ වූද,​ රුකාන්ත හා දේවිකා (සිඩ්න්‍රි ඕස්ට්‍රේලියාව) යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ ක්‍රිස්ටින් යන අයගේ ආදරණීය ආච්චි අම්මා වූද,​ මාග්‍රට් දොන් ජුවාන් මහත්මිය ප්‍රංශයේදී හදිසියේ අභාවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු පසුව දැනුම් දෙමු.
 056098

නව අදහස දක්වන්න