Wednesday, මැයි 23, 2018 - 12:45
වර්ෂාවත් සමග එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි දිවයින විවිධ ප්රදේශවලින් වාර්තාවේ.
මැනින් වෙළද සංගමයේ ලේකම් ගාමිණි හඳුන්ගේ සදහන් කලේ, ඒ අනුව ඊයේ දිනයේ මැනින් වෙළෙඳපොළේ එළවළු මිල 30%කින් පමණ ඉහළ ගිය බවයි.
උඩරට එළවළු මිල ගණන් ද 50% කින් පමණ ඉහළ ගොස් ඇති අතර දඹුල්ල විශේෂ ආර්ථික ම්යස්ථානයේ ද එළවළු මිල ගණන් 30%කින් පමණ ඉහළ ගොස් තිබේ.
නව අදහස දක්වන්න