කළු ගඟ අවට ජනතාව ප්‍රවේශමෙන් | දිනමිණ

කළු ගඟ අවට ජනතාව ප්‍රවේශමෙන්

කළු ගඟේ ජල මට්ටම අද රාත්‍රිය වන විට යළිත් ඉහළ යාමේ අවධානමක් අැතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ හේතුවෙන් කළු ගඟ අවට ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසටයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

නව අදහස දක්වන්න