යාපනයේ කෝවිල් සදහා හමුදාවෙන් සිමෙන්ති | දිනමිණ

යාපනයේ කෝවිල් සදහා හමුදාවෙන් සිමෙන්ති

යාපනය දිස්ත‍්‍රික්කයේ ආපදාවට පත්ව ඇති කෝවිල් 30ක් සඳහා සිමින්ති කොට්ට 600ක් බෙදාදීමේ උත්සවයක් යාපනය වසාවිලාන් මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට දී සිදු කෙරිණ.

එ් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ මග පෙන්වීම යටතේය.

අදාළ ද්‍රව්‍ය සඳහා මූල්‍යමය දායකත්වය ලබාදුන් ඒ සෙල්වා, කෝවිල් පූජකවරුන්, යුධ හමුදා නිලධාරින් සහ ප‍්‍රදේශවාසින් රැසක් එක්ව සිටියහ.


නව අදහස දක්වන්න

Or log in with...