අභාවයන් | දිනමිණ

අභාවයන්

මාගරට් (මාජි) දොන් ජුවන් (විවාහයට පෙර පෙරේරා) මහත්මිය - නැසීගිය එස්. දොන් ජුවන් මහතාගේ සදාදර භාර්යාව වූද,​ දොන් රූකාන්ත සහ දේවිකා (සිඩ්නි,​ ඕස්ට්‍රේලියාව) යන අයගේ ආදරණීය මැණියන් වූද,​ ක්‍රිස්ටියන්ගේ ළයාදර මිත්තනිය වූද,​ බියට්‍රිස් සහ ඇග්නස් (ඕස්ට්‍රේලියාව) සහ නොයෙලින් සහ නැසීගිය හෙන්රි,​ ජස්ටින්,​ මාකස්,​ සිල්වෙස්ටර් සහ ග්ලැසිස් යන අයගේ දයාබර සොහොයුරිය වූද,​ මාගරට් (මාජි) දොන් ජුවන් (විවාහයට පෙර පෙරේරා) මහත්මිය ස්වර්ගස්ථ වී නිර්මල ලූර්දු මාතා තුරුලේ සැතපුණාය. අවමගුල් පෙරහැර 2018 මැයි මස 26 වන දින ප.ව. 3.00 ට මග්ගොන,​ කුඩාව,​ “කොන්රඩීන්” නිවසින් මග්ගොන,​ ශාන්ත මාරියා මීසම් දෙව් මැදුරේ පැවැත්වෙන මෙහෙය සඳහා සහ ඉන් අනතුරුව දෙව්මැදුරේ සුසාන භුමියේ භුමදානය සඳහා පිටත්වේ.
056980


නව අදහස දක්වන්න

Or log in with...