දෙරණ හොඳම නළුවා-නිළිය ජනප්‍රිය නළුවා-නිළිය | දිනමිණ

දෙරණ හොඳම නළුවා-නිළිය ජනප්‍රිය නළුවා-නිළිය

දෙරණ නාලිකාව මඟින් සංවිධානය කරන ලද දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙල පෙරේදා 26 සෙනසුරාදා දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

එහිදී හොඳම නළුවා සහ හොඳම නිළිය ලෙස “ධර්මයුද්ධය” චිත්‍රපටයට රංගනයෙන් දායක වූ ජැක්සන් ඇන්තනි සහ දිල්හානි අශෝකමාලා ඒකනායක සම්මානයෙන් පිදුම් ලැබු අතර ජනප්‍රියම නළුවාට හිමි සම්මානය හේමාල් රණසිංහ විසින් ද ජනප්‍රියම නිළියට හිමි සම්මානය යුරේනි නොෂිකා විසින් ද දිනා ගන්නා ලදී .

ඡයාරූපය- නිශ්ශංක විජේරත්න

නව අදහස දක්වන්න