නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති... | දිනමිණ

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති...

 

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක් පසුගිය දා (25) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ. මොසැම්බික් රාජ්‍ය සඳහා මහකොමසාරිස්වරයෙක් ද, ස්වීඩනය, පින්ලන්තය, සෞදි අරාබිය සහ වෙනිසියුලාව සඳහා තානාපතිවරු ද එලෙස අලුතින් පත්ව සිටිති. ඡායාරූප සුදත් සිල්වා 

නව අදහස දක්වන්න