හැටන් – කොළඹ ප්‍රධාන පාර තාවකාලිකව වැසේ | දිනමිණ

හැටන් – කොළඹ ප්‍රධාන පාර තාවකාලිකව වැසේ

නාය යෑමක් හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල හරහා මාර්ගය තාවකාලිකව වසා ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමඟ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ නායයාම් හා පස් කදු කඩා වැටිම සිදුවිය.

එ් අනුව ඊයේ එම මාර්ගය එක් මං තිරුවක් පමණක් රථ වාහන ගමනා ගමනයට විවෘත කර තිබිණි.

නව අදහස දක්වන්න