2019 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන උපදෙස් මාලාවක් | දිනමිණ

2019 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන උපදෙස් මාලාවක්

2019 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම හා සම්බන්ධ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කර තිබේ.
 
අදාළ සියලු උපදෙස් අධ්‍යාපන අමාත්‍යංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න