විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් | දිනමිණ

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

අද (07) සහ හෙට (08) යන දෙදින තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

නව අදහස දක්වන්න