අභාවයන් | දිනමිණ

අභාවයන්

මේරි ඇනා ඩයස් (නෝනා) - දෙහිවල මාරි මොන්ටිසෝරිය සහ සාන්ත ආනා විදුහලේ,​ ඩයසන්ස් හෝටලයේ සහ ඇමරිකාවේ මිනසෝටාහි මරියානා මොන්ටිසෝරිය පාසැලේ විදුහල්පති සහ හිමිකාරිය නැසිගිය මිලාන් සහ මාග්‍රට් ඩයස්ගේ ආදරණීය දියණිය වූද,​ නැසීගිය ඔස්කාර් ඩයස්ගේ භාර්යාව වූද,​ මිලානි,​ නැසීගිය අනිල් (එල්මෝ),​ මාරි යන අයගේ මෑණියන් වූද,​ ඉන්දිරා,​ සුදර්මන් පෙරේරා යන අයගේ නැන්දණිය වූද,​ සනත්ගේ මිත්තනිය වූද,​ නැසීගිය ජෝසප්,​ සිසිලියා රණසිංහගේ සොහොයුරි වූද,​ නැසීගිය ජැනට් සහ නැසීගිය ඩග්ලස්ගේ නෑණා වූද,​ මේරි ඇනා ඩයස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. අවමංගල පෙරහැර 2018 ජුනි 10 වන ඉරිදා ප.ව. 4.20 ට දෙහිවල වෛද්‍ය පාර,​ අංක 06 දරණ නිවසින් පිටත් වේ. ආදාහනය ප.ව. 5.00 ට ගල්කිස්ස සුසාන භූමියේදී.
063597

නව අදහස දක්වන්න