අභිරහස් ලෙස මියගිය අයෙකුගේ සිරුරක් සොයා ගනියි | දිනමිණ

අභිරහස් ලෙස මියගිය අයෙකුගේ සිරුරක් සොයා ගනියි

අභිරහස් ලෙස මිය ගිය 78 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් කොරකේන ඌරගහ ප්‍රදේශයේදී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 
 
මළ සිරුර සොයාගන්නා විට මියගිය තැනැත්තාගේ අත් පිටුපසට බැඳ තබා ඇති බවද වාර්තා වේ.
 
 
 

නව අදහස දක්වන්න