විදුලිසර වැදි වල් අලියෙක් මරුට | දිනමිණ

විදුලිසර වැදි වල් අලියෙක් මරුට

වැල්ලවාය වනඡිවි කලාපයට අයත් හඳපානාගල කැහැලිය ප්‍රෙද්ශයේ පුද්ගලික ඉඩම විදුලි සර වැදිමෙන් මියගිය වල් අලියෙකුගේ මළ සිරැරක් වැල්ලවාය වනඡිවි නිලධාරින් විසින් ඊයේ(14) උදෑසන සොයාගන්නා ලදි.

වගාවට වතුර ගැසිම සදහා යොදාගෙන තිපු මෝටරයට සවිකර තිබු විදුලි රැහැනක මෙම අලියා පැටලි ඇති අතර රය ගලවා ගැනිමට උත්සහ දුරැ අවස්ථාවේ විදුලි සැර වැදි තිබේ .

මෙම අලියාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ වැල්ලවාය වනඡිවි නිලධාරින් විසින් සිදුකරති.

වැල්ලවාය විශේෂ - ඡි .අයි. ආර්.ගරුසිංහ

නව අදහස දක්වන්න