කිරිවෙහෙරේ හිමියන්ට වෙඩි තැබූවන් අත්අඩංගුවට | දිනමිණ


 

කිරිවෙහෙරේ හිමියන්ට වෙඩි තැබූවන් අත්අඩංගුවට

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මහසෙන් දේවාලයේ කපු ධූරය දැරූ ප්‍රධාන සැකකරු අසේල බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පැවසුවේ,  අනෙක් සැකකරුවන් දෙදෙනා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

පැපිලියාන ප්‍රදේශයේදී අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබුණි.

නව අදහස දක්වන්න