කිරිපිටි මිල වැඩි කිරීමේ තීරණයක් නැහැ | දිනමිණ

කිරිපිටි මිල වැඩි කිරීමේ තීරණයක් නැහැ

කිරිපිටි මිළ වැඩිකිරිම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැති බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසයි.

එහි සභාපති හසිත තිලකරත්න ප්‍රකාශ කළේ කිරිපිටි මිළ ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉල්ලීම් ලැබුණද මිල වැඩිකිරීමට අවසර ලබා දෙන්නේ නැති බවයි.

නව අදහස දක්වන්න