නැති වුණු මුදල් පසුම්බිය සොයා දුන් රියදුරු - කොන්දොස්තර | දිනමිණ

නැති වුණු මුදල් පසුම්බිය සොයා දුන් රියදුරු - කොන්දොස්තර

ඇඹිලිපිටිය සංචාරක - ඩබ්ලිව්. විදානපතිරණ

පසුගිය 12 දින කේ. සරත් කුමාර නැමැති ගොළු තරුණයෙකු ඔහුගේ මුදල් පසුම්බිය නැතිවූ බව ඇඹිලිපිටිය මගී ප්‍රවාහන අධිකාරියේ නිළධාරීන්ට ගොළු භාෂාවෙන් පැවසීමත් සමග ඔහු ඇඹිලිපිටියට පැමිණ අංක එන්.ඩී. 0939 ඇඹිලිපිටිය,මිද්දෙණිය පෞද්ගලික බස් රථයේ රියදුරු හා කොන්දොස්තර වහාම ක්‍රියාත්මක වී එය සොයා ගෙන මුදල් පසුම්බියේ තිබූ රු. 39000ක මුදල එම අවස්ථාවේදීම ලබා දීම රටටම ආදර්ශමත් කටයුත්තකි.

මෙම අව්සථාවට ඇඹිලිපිටිය මගී ප්‍රවාහන අදිකාරියේ ස්ථාන භාර නිළධාරී ඩබිලිව්.කේ. උදිත රෝහාන් සහ කාර්ය මණ්ඩලය ,බස් රථයේ රියදුර චින්තක සහ කොන්දොස්තර දිනේස් සහ ගොළු තරුණයා වන සරත් කුමාරද සමග එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න