තනතුරු නැතිකළත්, තැපෑල අදත් වර්ජනයේ | දිනමිණ

තනතුරු නැතිකළත්, තැපෑල අදත් වර්ජනයේ

තැපැල්පතිවරයා විසින් කුමන තීරණ ගනු ලැබුව ද තම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති චින්තක බණ්ඩාර සඳහන් කළේ, ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බවයි.

මීට අමතරව වර්ජනය සම්බන්ධ ඕනෑම ගැටලුවකට මුහුණදීමට සේවකයින් සූදානම් බව ත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

නව අදහස දක්වන්න