හම්බන්තොටට පානීය - අපජල කළමනාකරණ ව්‍යාපෘතියක් | දිනමිණ

හම්බන්තොටට පානීය - අපජල කළමනාකරණ ව්‍යාපෘතියක්

ඇස්තමේන්තු මුදල මිලියන 120ක්

වානිජ හා සංචාරක නගරයක් වශයෙන් දියුණුවෙමින් පවතින හම්බන්තොට නගරය සඳහා පානීය ජල හා අපජල කළමනාකරණ අවශ්‍යතා වෙනුවෙන් ව්‍යාපෘතියක් ඉදිකිරීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම ව්‍යා‍පෘතිය සඳහා රුපියල් මිලියන 120ක් වැයවන බවට ඇස්තමේන්තු කර අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සංඛ්‍යාත අධ්‍යනයේ නිරත SINOMACH HEAVY EQUIPMENT GROUP ආයතනයේ නිලධාරීන් පිරිසක් සමඟ නගර සැලසුම් හා ජලසම්පාදන ඇමති රාවුෆ් හකීම් මහතා පසුගිය දා සාකච්ඡාවක ද නිරත විය.

නව අදහස දක්වන්න