තලේබාන් ප්‍රහාරයෙන් ඇෆ්කන් වැසියන් 30ක් මරුට | දිනමිණ

තලේබාන් ප්‍රහාරයෙන් ඇෆ්කන් වැසියන් 30ක් මරුට

තලේබාන් සටන්කාමීන් එල්ල කරන ලද ප්‍රහාරයකින් ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ුඅති බව විදෙස්මාධ්‍ය වාර්තාකර තිබේ.

ඇෆ්ගනිස්තානයේ බස්නාහිර පෙදෙසේ පළාතක් වන බද්ගිස්හිදි මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. මෙම ප්‍රහාරය ‘ඊද් අල් ෆිතර්’ හෙවත් රාමසාන් උත්සවය වෙනුවෙන් තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ අතර ප්‍රකාශයට පත් කෙරුණු සටන් විරාමයෙන් පසු එල්ල වූ පළමු ප්‍රහාරයයි.

 

නව අදහස දක්වන්න