වන සතුන්ගෙන් භෝග සුරැකීමට විකල්ප පිළිවෙත් | දිනමිණ

වන සතුන්ගෙන් භෝග සුරැකීමට විකල්ප පිළිවෙත්

ශ්‍රී ලංකාවේ ජීවත්වන වන සතුන්ගෙන් භෝගවලට සිදුවන හානි වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පසුගිය දිනක ප්‍රකාශ කළහ.මෙම තීරණය ගෙන තිබෙන්නේ භෝග වගාවෙන් 30%ක් වන සතුන් විනාශ කරන බව හදුනාගැනීමෙන් ය.

එය වැළැක්වීමට කි‍්‍රයත්මක වායු රයිෆල් ලබාදීම සාර්ථක ක‍්‍රමවේදයක් නොවන බව අමාත්‍යංශය පෙන්වා දෙයි. ඒ අනූව ඉන්දියාව වැනි රටවල ක‍්‍රියාත්මක කිසියම් ශබ්දයක් උපයෝගි කර ගනිමින් සතුන් පළවා හැරිමේ ක‍්‍රමවේදය හෝ විකල්ප ක‍්‍රමයක් ඊට හදුන්වා දෙන බව අමාත්‍යංශය සඳහන් කළේය.

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න