මෝදිගේ යෝග අභ්‍යාස වීඩියෝව ලොව පුරා ජනප්‍රිය වෙයි | දිනමිණ

මෝදිගේ යෝග අභ්‍යාස වීඩියෝව ලොව පුරා ජනප්‍රිය වෙයි

ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ ශාරීරික යෝග්‍යතා අභියෝගය පිළිගනිමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ යෝග අභ්‍යාස වීඩියෝව ලොව පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය විය.

අගමැති මෝදි විසින් මේ වීඩියෝව ටිවිටර් කර තිබුණේ සෑම දිනයකින්ම කොටසක් ශාරීරික සුවතාව වෙනුවෙන් සියලු ඉන්දියානුවන්ට වෙන් කරන ලෙස ඉල්ලා සිටිමිනි. අග්‍රාමාත්‍යවරයා විසින් කර්ණාටක ප්‍රාන්තයේ මහ ඇමැති එච්. ඩී කුමාරස්වාමි මීළඟ ශාරීරික යෝග්‍යතා අභියෝගය සඳහා නම් කළේය.

 


නව අදහස දක්වන්න

Or log in with...