ප්‍රංශය කණ්ඩායමත් 16 දෙනා අතරට | දිනමිණ

ප්‍රංශය කණ්ඩායමත් 16 දෙනා අතරට

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ (c) කාණ්ඩය යටතේ ඊයේ (21දා) රාත්‍රියේ පැවැති තරගයකින් පේරු කණ්ඩායම පරදා ගෝල 1-0ක ජයක් ලැබීමට ප්‍රංශය සමත් විය.

මෙම ජයත් සමග මෙම කාණ්ඩයෙන් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම වීමට ප්‍රංශට අවස්ථාව උදාවිය.

තරගයේ වාර්තා වූ එකම ගෝලය 34 වැනි මිනිත්තුවේදී කිලියන් එම්බපේ වාර්තා කළේය.


නව අදහස දක්වන්න

Or log in with...