Friday, ජුනි 22, 2018 - 01:00
සංස්කෘතික කටයුතු අධ්යක්ෂ අනූෂා ගෝකුල ප්රනාන්දු මහත්මිය වෙත චීන ජනරජයේ ජාතික කලා කෞතුකාගාරය න් අන්තර්ජාතික සංස්කෘතික හා කලා උපදේශක තනතුර පිරිනමා තිබේ.
ශ්රී ලාංකේය සංස්කෘතියේ හා කලාවේ උන්නතියට හා උද්දීප්තියට පසුගිය තෙවසරක කාලයක් පුරා කළ මෙහෙවර ඇගයීමට ලක්කොට චීන කලා කෞතුකාගාර මේ තනතුර ප්රදානය කර ඇත.
නව අදහස දක්වන්න