කුමන්ත්‍රණයට සම්බන්ධ 47 ක් අත්අඩංගුවට | දිනමිණ

කුමන්ත්‍රණයට සම්බන්ධ 47 ක් අත්අඩංගුවට

මීට වසර දෙකකට පෙර තුර්කියේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ 47 දෙනෙකු එරට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

ඇමරිකාවේ වාසය කරන ප්‍රකට ඉස්ලාම් දේශකයෙකු වන ෆෙතුල්ලා ගුලන්ගේ අනුගාමිකයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

නව අදහස දක්වන්න