ගිලන් රථවලට බෙහෙත් ‍දෙමු ද? | දිනමිණ

ගිලන් රථවලට බෙහෙත් ‍දෙමු ද?

අබලන් වූ ගිලන් රථ 6ක් අලුත්වැඩියා නොකර පොලොන්නරුව හා ජයන්තිපුර රෝහල් බිම්වල දිරන්නට ඉඩ හැර ඇති අයුරුයි මේ. රුපියල් කෝටි ගණනක් වටිනා මේ රථ අලුත්වැඩියා කළ නොහැකි නම් දිරන්නට පෙර විකුණා දමන්නවත් බැරි ඇයි දැයි ජනතාව බලධාරීන්ගෙන් විමසති.

ඡායා-පොලොන්නරුව අැම්. පී. සරත්

නව අදහස දක්වන්න