පොසොන් උත්සවය නිමිත්තෙන් පත්තර මහගෙදර ආකෘතියක් ඉදිවේ | දිනමිණ

පොසොන් උත්සවය නිමිත්තෙන් පත්තර මහගෙදර ආකෘතියක් ඉදිවේ

56 වෙනි වරටත් මිහින්තලා ආලෝක පූජාව මෙහෙයවන එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) කොළඹ ප්‍රධාන කාර්යාලයේ ආකෘතියෙන් යුත් ගොඩනැගිල්ලක් ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් මෙවර මිහින්තලා රාජ මහා විහාරස්ථාන පුද බිමේ මැද මළුවේ ඉදි කෙරේ.

මිහින්තලා පුද බිම වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ දැක ගැනීම සඳහා පත්තර මහගෙදර අනුරුව ලහිලහියේ ඉදි කෙරෙන අයුරු.

ඡායාරූප- අනුරාධපුර අතිරේක 

නව අදහස දක්වන්න