කාසල් මාතෘ රෝහලේ Barcode හඳුන්වාදීම | දිනමිණ

කාසල් මාතෘ රෝහලේ Barcode හඳුන්වාදීම

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කාසල් වීදියේ මාතෘ රෝහලේ රෝගීන්ගේ දත්ත ඇතුළත් තීරු සංකේත පතක් (Barcode) හඳුන්වාදීමේ උත්සවය පසුගියදා (22) එම රෝහලේදී පැවැති අයුරු.

ඡායාරූපය - චමින්ද නිරෝෂණ


නව අදහස දක්වන්න

Or log in with...