අභාවයන් | දිනමිණ

අභාවයන්

අමරසීලි රාජපක්‍ෂ - නැසීගිය විදුහල්පති ශාන්ත එස්සැල්ලේ කිවියාගේ ආදරණීය භාර්යාව වූද,​ ඕස්ට්‍රේලියාවේ (සිඩ්නි) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කරු එස්සැල්ලේගේ සහ මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ ප්‍රසන්න එස්සැල්ලේගේ ආදරණීය මෑණියන් වූද,​ ඔස්ට්‍රේලියාවේ (සිඩ්නි) නීතිඥ නිල්මිණි වීරසිංහගේ සහ නයනා රාජපක්‍ෂගේ (දිවුලපිටිය ප්‍රාදේශීය සභාව) ආදරණීය නැන්දණිය වූද,​ වෛද්‍ය පියුමි එස්සැල්ලේගේ සහ රන්මිත් එස්සැල්ලේගේ ආදරණීය මිත්තණිය වූද,​ අමරසීලි රාජපක්‍ෂ විශ්‍රාමික ගුරු මාතාව අභාවප්‍රාප්ත වූවාය. අවමංගල්‍ය උත්සවය 2018-06-30 දින ප.ව. 1.00 ට මැදගම්පිටිය නිවසේදී සිදුකෙරේ.
071334

 

නව අදහස දක්වන්න