අභාවයන් පිළිබඳ දැන්වීම් | දිනමිණ

අභාවයන් පිළිබඳ දැන්වීම්

සිරිපාල සිරිවර්ධන මහතා - මාතර වෙලේගොඩ අංක 60 නිවසේ විසු මහජන බැංකුව විශ්‍රාමික නිලධාරී සිරිපාල සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. දේහය උඩහමුල්ල විජේරාම පාර අංක 48/​16ඒ,​ නිවසේ තැන්පත්කර ඇත. ආදාහන කටයුතු 5 වන බ්‍රහස්පතින්දා ප.ව. 3.00 ට උඩහමුල්ල සුසාන භූමියේදී සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙමු. මහජන බැංකුව විශ්‍රාමික සංගමය,​ මාතර දිස්ත්‍රික් සංවිධානය074005

 

නව අදහස දක්වන්න