යුද හමුදාපතිට වසරක සේවා දිගුවක් | දිනමිණ

යුද හමුදාපතිට වසරක සේවා දිගුවක්

හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායකගේ ධූර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තීරණ කළ බව හමුදා මාධ්‍ය අංශය සදහන් කළේය.

2017 වසරේ ජුලි 04වනදා මහේෂ් සේනානායකව 22වැනි යුද හමුදාපතිවරයා ලෙස පත් කරන ලදි.

ඔහු 2018 අගෝස්තු 19වනදා විශ්‍රාම යෑමට නියමිතව තිබුණි.

 


නව අදහස දක්වන්න

Or log in with...