සිර දඬුවම් නියමව සිටින නවාස් ෂරීෆ් පකිස්ථානයට | දිනමිණ

සිර දඬුවම් නියමව සිටින නවාස් ෂරීෆ් පකිස්ථානයට

දූෂණ චෝදනාවන්ට වරදකරු වී 10 වසරක සිර දඬුවම් නියමව සිටින පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මේ වන විට ලන්ඩනයේ සිට පකිස්ථානයට යමින් සිටින බව වාර්තාවෙයි.

පසුව හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය වන මරියා යන දෙදෙනාම ලන්ඩනයේ සිට ලාහෝර් වෙත පැමිණි වහාම අත්අඩංගුවට ගැනෙණු ඇති බව විදෙස් වාර්තාකරයි.

සිර මැදිරිය තම ඇස් ඉදිරිපිට මැවී පෙණුනත් තමන් පකිස්ථානයට යන බව හිටපු අගමැති නවාස් ෂරීෆ් ලන්ඩනයෙන් පිටවීමට පෙර පවසා තිබේ.

නව අදහස දක්වන්න