ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක් | දිනමිණ

ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක්

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින අතර දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ සුළුවශයෙන් වැඩිවීමක් ද අද(16) සිට ජුලි මස (17) දිනදක්වා ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වනඅතර සමහර ස්ථාන වලට මි.මී.50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නව අදහස දක්වන්න