බැසිල්ට ප්‍රතිකාර සදහා ඇමෙරිකා යන්න අවසර | දිනමිණ

බැසිල්ට ප්‍රතිකාර සදහා ඇමෙරිකා යන්න අවසර

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇමෙරිකාව  බලා පිටත්වීමට කොළඹ මහාධිකණය අද (16දා) අවසර දී තිබේ.

ඉකුත් ජනාධිපතිවරණය සමයේදී දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් අවභාවිත කරමින් ප්‍රාදේශීය සභාවලට ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුව අද කැඳවූ අවස්ථාවේදි මහාධිකරන විනිසුරු ඒ.ආර්.ඒ. හෙයියන්තුඩුව  මෙසේ බැසිල් රාජපක්ෂ මහතාට විදේශගතවීමට අවසර දී ඇත.

නව අදහස දක්වන්න