ඇල්ලෙන් වැටුණු තරුණයාගේ සිරුර හමුවේ | දිනමිණ

ඇල්ලෙන් වැටුණු තරුණයාගේ සිරුර හමුවේ

අරණායක ප්‍රදීප් කුමාර ධර්මරත්න මාවනැල්ල සමන් විජය බණ්ඩාර හා අරණායක සමූහ රෝහණ ජයරත්න

මිතුරන් තිදෙනකු සමඟ අරණායක අසුපිනි ඇල්ල නැරඹීමට ගොස් පය ලිස්සා ඇල්ලෙන් පහළට වැටී 14 වෙනිදා පස්වරුවේ අතුරුදන් වූ තරුණයාගේ මළසිරුර ඊයේ (17) දහවල් අසුපිනි ඇල්ල පාමූල තිබි කුරුඳුවත්ත පොලිසිය ප්‍රදේශවාසින්ගේ සහාය ඇතිව සොයාගෙන තිබේ.

ඇල්ල පාමූල ජලවිදුලි බාලාගාරායකට ජලය ලබාගන්නා ස්ථානයක දැලකට රැඳී තිබියදි සිරුර සොයා ගත් බව පොලිසිය පවසයි.

නව අදහස දක්වන්න