ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනට බාධා | දිනමිණ

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනට බාධා

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අඹේපුස්සේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ කොළඹට පැමිණෙන කාර්යාල දුම්රියවල ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

නව අදහස දක්වන්න