අභාවයන් | දිනමිණ

අභාවයන්

මෙන්ඩිස් ඩබ්.ජී.එස්. - පානදුර පදිංචි සාමවිනිසුරු ව්‍යාපාරික ඩබ්.ජී.එස්. මෙන්ඩිස් මහතා අභාවප්‍රාප්ත විය. ආදාහන කටයුතු 20 වන සිකුරාදා සවස 4.00 මිනුවම්පිටිය සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට ශෝකයට පත් භාර්යාව ඇතුළු දූදරු පිරිස. නො. 79,​ හොරණ පාර,​ පානදුර.
080329

වෛද්‍ය සුගතදාස කොතලාවල මහතා - වෛද්‍ය ඇඩ්ලින් කොතලාවලගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ සේනානි,​ දීපානි සහ ගීතානිගේ දයාබර පියාණන් වූද,​ කමල් වීරතුංග,​ ගාමිණී සමරනායක සහ උදයංග සේරම්ගේ මාමණ්ඩිය වූද,​ නැසීගිය හේමා අමරසේන,​ ශීලා සහ පියසීලිගේ දයාබර සොහොයුරා වූද,​ නැසීගිය අමරසේන පාවුළුආරච්චි,​ නැසීගිය ඒ. එම්. ගුණරත්න සහ පී.පී. වෛද්‍යසේකරගේ මස්සිනා වූද,​ වෛද්‍ය සුගතදාස කොතලාවල මහතා අභාවප්‍රාප්ත විය. දේහය තලංගම,​ නව නුවර පාරේ,​ නො. 400B,​ මහින්ද පනාගොඩ මල් ශාලාවේ (කොස්වත්ත - බත්තරමුල්ල) තැන්පත් කර තැබේ. ආදාහනය 2018 ජූලි 21 වන සෙනසුරාදා ප.ව. 3.00 ට බත්තරමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
080908

 

නව අදහස දක්වන්න