උපාධිධාරීන් 1150කට ගුරු පත්වීම් | දිනමිණ

උපාධිධාරීන් 1150කට ගුරු පත්වීම්

උපාධිධාරීන් 1150කට ගුරු පත්වීම් ලබා දීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ(20) සිදු‍කළ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පත්වීම් ලිපි පිරිනැමූ අයුරු.

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, උසස් පෙළ වෘත්තීය විෂයයන් ඉගැන්වීම සඳහා සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩුවලට මෙම ගුරුවරුන් බඳවා ගැනිණි . අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී.රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යපන සේවා ආයතන) එච්.යූ.ප්‍රේමතිලක මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ. ඡායාරූපය- විපුල අමරසිංහ

 


නව අදහස දක්වන්න