උතුරේ ව්‍යවසායකත්ව සම්මාන ප්‍රදානය | දිනමිණ

උතුරේ ව්‍යවසායකත්ව සම්මාන ප්‍රදානය

යාපනය චෙල්වා පැලස් හොටෙල් පරිශ්‍රයේ දී පෙරේදා(21) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සහ ජාතික ව්‍යාවසාය සංවර්ධන අධිකාරිය මගින් සංවිධාන කළ 2018- උතුරේ ව්‍යවසායකත්ව සම්මාන ප්‍රදානයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අවස්ථාව.

ඡායාරූපය- හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න