කළුගඟ රන් දියවර රැඳවුම් මංගල්‍යය - LIVE | දිනමිණ

කළුගඟ රන් දියවර රැඳවුම් මංගල්‍යය - LIVE

මොරගහකන්ද, කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයේ ජල පිරවීම අද (23) පළමු වරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

නව අදහස දක්වන්න