මුහමාලේ පිපිරීමක් - අයෙක් රෝහල් | දිනමිණ

මුහමාලේ පිපිරීමක් - අයෙක් රෝහල්

මුහමාලේ ප්‍රදේශයේදී බිම්බෝම්බයක් පුපුරා පුද්ගලයෙකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

ඒ යාපනයේ - මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු විසින් බිම් බෝම්බයක් පුපුරායාම හේතුවෙන්.

පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු ආරක්ෂිත ඇඳුම් හැඳ සිටි නිසා ඔහුගේ ජීවිතය බේරී ඇති බවයි.

දැනට ඔහු පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු අන්තර්ජාතික සංවිධානයක් වෙනුවෙන් සේවය කරන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

නව අදහස දක්වන්න