අභාවයන් | දිනමිණ

අභාවයන්

පියසීලි මදුරසිංහ රාජපක්ෂ මහත්මිය - නැසීගිය උභය මදුරසිංහ මහතාගේ භාර්යාවවූද,​ ජනිත මදුරසිංහ (ඕස්ට්‍රේලියාව),​ රොෂාන් මදුරසිංහ (ශ්‍රී ලන්කන් ගුවන් සේවය) යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ පියසීලි මදුරසිංහ රාජපක්ෂ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. ඇයගේ,​ දේහය නො 485 ජයරත්න රෙස්පෙක්ට් හවුස් (VIP) මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර,​ අවසන් කටයුතු බදාදා (25.07.2018) ප.ව. 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
083033


නව අදහස දක්වන්න

Or log in with...