අපවත්වීම් | දිනමිණ

අපවත්වීම්

පුණ්ණජි මහා ස්ථවිර පාදයාණන් වහන්සේ - ආධ්‍යාත්මික උපදේශකවරයකු ලෙස ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් මඩවල පුණ්ණජි මහා තෙරුන් වහන්සේ පසු ගිය ඇසළ පුන් පොහෝදා අළුයම අපවත්වී වදාළසේක. අවමංගල්‍ය කටයුතු 2018.07.30 වන දින උදෑසන 11.00 ට මහනුවර ප්‍රිම්රෝස් ගාර්ඩ්න්ස්හි වජිරාරාමයේදී සිදුකරනු ලැබේ. වැඩි විස්තර සඳහා 0717770013 අමතන්න.085145

 

නව අදහස දක්වන්න