ඩබ්. කේ. ජී වැලිවිට මහතා - චන්ද්‍රාගේ ආදරණීය ස්වාමිපුරුෂයාවූද, මහේෂ් නැසීගිය රුවන්, ප්‍රදීපා සහ ගෝතමීගේ ආදරණීය පියාණන්වූද, කයිලා, පූර්ණි, සරත්, ලලිත් සහ ඩිලීෂියාගේ මාමණ්ඩියවූද, කණිෂ්ක, ඩිමිත්රි, වරුණ, නෙත්මි, ඩෘවී, මිනුර, මෙත්මා සහ විනුලිගේ ආරදණීය අප්පච්චි, සීයා වූ, ඩබ්. කේ. ජී. වැලිවිට මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු අගෝස්තු 1 වන දින සවස 5 ට උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට ශෝකයට පත් දූ දරු පිරිස. නො. 19, ජයගත් පාර, නාවින්න, මහරගම.085248
විජේරත්න සෝමා මහත්මිය - (විශ්‍රාමික ගුරු අනුලා විද්‍යාලය) - නැසීගිය බී. එස්. විජේරත්න මැතිඳුන්ගේ භාර්යාවවූද, කීර්ති, ඌෂා යන අයගේ මෑණියන් අභාවප්‍රාප්ත විය. ජූලි 31 උදේ 9.30 ට නිවසින් පිටත්වේ. 15/5, බලහේන්මුල්ල පටුමග, කිරුලපන.085380
නව අදහස දක්වන්න