පක්ෂ නායකයෝ පස්වරුවේ අගමැති හමුවෙති | දිනමිණ

පක්ෂ නායකයෝ පස්වරුවේ අගමැති හමුවෙති

සියලුම දේශපාලන පක්ෂ නායකයෝ අගමැති රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ හමුවීමට නියමිතයි.

අරලියගහ මන්දිරයේ දී මෙම හමුව පැවැත්වේ.

එහි දී පළාත් මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිතය.

පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා සදහන් කරන්නේ, මැතිවරණය පැවැත්වීමට පවතින බාධා හා තවත් කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරිමට නියමිතව ඇති බවයි.

නව අදහස දක්වන්න